බුදු දහම අනුව දිවිගෙවන පන්සිල් සුරකින යහ සමාජයක් බිහිකරලීම අරමුණින් හා ආධ්‍යාත්මික සාමාජීය හා සංස්කෘතික යන අංශ සංවර්ධනය කරලීමෙහිලා ප්‍රමුඛතායක් ගැනීම අරමුණු කොට ගෙන 2015 මැයි මස 11 වන දින සත්ජන කේන්දුය (අධ්‍යාත්මික සමාජීය හා සංස්කෘතික මධ්‍යස්ථානය) ආරම්භ කරන ලදි.