අනුරාධපුර රුවන්මැලි සෑ වන්දානව..෴
අනුරාධපුර රුවන්මැලි සෑ වන්දානව..෴
පින්ඩපාත චාරිකාවේ නියුතු භික්ෂුන් වහන්සේලා “සත්ජන”කේන්ද්‍රයට පිවිසි අයුරු..෴
මල්වතු මහා විහාරීය අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීම
කහගල සාරානන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් රත්නපුර කිරිඇල්ල කුරුගම්මෝදර සත්ජන කේන්ද්‍රය ධර්ම නිකේතනයේ පැවැත්වෙන දහම් පුහුණුව (භාවනාව) 2025.02.16 ඉරුදින උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ. 7.00 සිට 8.30 දක්වා වත්. 8.30-9.30 සීලභාවනා හා බුද්ධ වන්දනා. 9.30-10.00 ගිලන්පස. 10.00-11.30 කමටහන් සාකච්ඡා. 11.30-1.00 ක්‍රියා භාවනා. 01.00-04.00 දේශනා හා සාකච්ඡා. ...........
https://learn.zoom.us/j/8686330687?pwd=NTFGZU9hV3ZlNmFTK0hGeitUTnl5Zz09
මාසික දම් දෙසුම් ( 2025-01-26)
විශේෂ දම් දෙසුමක් (2025-01-19)
කිරිඇල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ 2024 සිසු නිපුණතා ත්‍යාග ප්‍රධාන උත්සවය