" චරථ භික්ඛවේ චාරිකං
බහුජන හිතාය බහුජන සුඛාය... "
" මහණෙනි,
බොහෝ දෙවිමිනිසුනට හිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්න.
දෙදෙනෙකු එක මග නොයා ධර්මය සන්නිවේදනය කරන්න ..."
(මහාවග්ගපාලිය)
" මහණෙනි,
බොහෝ දෙවිමිනිසුනට හිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්න.
දෙදෙනෙකු එක මග නොයා ධර්මය සන්නිවේදනය කරන්න ..."
(මහාවග්ගපාලිය)
සාර දහමින් හා ගුණ නැණින්
සුපෝෂිත
දෑ අභිමනින් යුතු මනුස්සකම පිරි
පුරවැසියන් මගින්
සත්ජන සමාජයක් බිහිකිරීම
මිනිසුන්ට ආදරය කරන, පරිසරයට
ආදරය කරන, වැඩියෙන් වැඩ කරන්ට
ආදරය කරන,
සත් දහමින් පිරි
ගුණ නැණ බල සහිත
ගෞරවාන්විත මරණයක් උරුම
සාධු ජන සමාජයක් ගොඩනැගීම
බණ වැඩසටහන්
පිරිත් ශ්‍රවණය
බෞද්ධ ලිපි
භාගත කිරීම්
විශේෂ වැඩසටහන්
පොදු සේවාවන්
අප ගැන
ආරම්භය ( අප ගැන ඉතිහාසය )
විශේෂ අවස්ථා
විමසීම්
මල්වතු මහා විහාරීය අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීම
කහගල සාරානන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් රත්නපුර කිරිඇල්ල කුරුගම්මෝදර සත්ජන කේන්ද්‍රය ධර්ම නිකේතනයේ පැවැත්වෙන දහම් පුහුණුව (භාවනාව) 2025.02.16 ඉරුදින උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ. 7.00 සිට 8.30 දක්වා වත්. 8.30-9.30 සීලභාවනා හා බුද්ධ වන්දනා. 9.30-10.00 ගිලන්පස. 10.00-11.30 කමටහන් සාකච්ඡා. 11.30-1.00 ක්‍රියා භාවනා. 01.00-04.00 දේශනා හා සාකච්ඡා. ...........
https://learn.zoom.us/j/8686330687?pwd=NTFGZU9hV3ZlNmFTK0hGeitUTnl5Zz09
කහගල සාරානන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් රත්නපුර කිරිඇල්ල කුරුගම්මෝදර සත්ජන කේන්ද්‍රය ධර්ම නිකේතනයේ පැවැත්වෙන දහම් පුහුණුව 2025.05.18 ඉරුදින උදේ 8.30 සිට සවස 4.00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහනට පහත දැක්වෙන Zoom සබඳතාව ඔස්සේ ද සහභාගී විය හැකියි. .............
https://learn.zoom.us/j/8686330687?pwd=NTFGZU9hV3ZlNmFTK0hGeitUTnl5Zz09